ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

"පීසා" හි ඇලවෙන කුළුණ ( Leaning Tower of Pisa )

ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන දෙව්මැදුරේ පිහිටා තිබෙන ඝණ්ටා කුළුණවන මෙය එක් පසකට ඇල්වී තිබීම නිසා ලොව පුරා අතිශය ප්‍රසිද්ධියට පත්විය. මෙය හුණු ගලින් නිමවා පිටත කිරිගරුඩයෙන් තනා තිබෙන අතර ඝණ්ටා කුටීරයද සමග මහල් 8 කින් සමන්විත වේ.  මෙසේ කුළුණ ඇලවීමට හේතුවී තිබෙන්නේ එය...

Easter දූපතේ "Moai" පිලිම ( Moai Statues - Easter Island )

Easter Island නොහොත් Rapa Nui යනු පැසිෆික් සාගරයේ පිහිටි චිලී රාජ්‍යට අයත් පොලිනීශියානු (Polynesian) දූපතකි. එය චිලී හි බටහිර ඉවුරට සැතපුම් 2300ක් දුරින් පිහිටා ඇත. මෙයට එම නම ලැබී ඇත්තේ එහි පැමිණි ප්‍රථම යුරෝපීයා වූ ලන්දේසි  ජාතික Jacob Roggeveen  1722 අප්‍රේල්...

පේරූ හි "මචූ පිචූ" නගරය ( Machu Picchu )

Machu Picchu යනු සුප්‍රසිද්ධ ඉන්කාවරුන්ගේ ජනාවාස පැවති 15 වන සියවසට අයත් පුරාණ නගරයකි. මෙය පේරූ හි (Peru), "Urubamba" නිම්නයේ අඩි 8000 පමන උසින් කඳු මුදුනක පිහිටා ඇත. මෙම නගරය 1450 දී පමන ඉන්කා අධිරාජයෙකුවූ Pachacuti විසින් ඉදි කෙරුන බව සැලකේ. එහෙත් ඊට වසර 100 කට පමන පසු...

ගූගල් සමාගම ( Google )

අප කවුරුත් හොඳින් දන්නා  Google  හි ආරම්භකයන් වන්නේ, 1996 දී එවකට ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලයේ (Stanford University , California.) පශ්චාත්  අධ්‍යන සිසුන් (PhD) දෙදෙනෙකුවූ Larry Page(වයස 22) සහ Sergey Brin(වයස 21) ය. ඔවුන් තම පර්යේෂණ ව්‍යාපෘතියක්...

ලැම්බොගිනි ( Lamborghini )

සුපිරි ලැම්බොගිනි මෝටර් රථ ඉතාලි නිෂ්පාදනයක් වන අතර එහි මූලස්ථානය ඉතාලියේ  Sant'Agata Bolognese හි පිහිටා ඇත. මෙහි නිර්මාපකයා වන්නේ ඉතාලි ජාතිකයෙකු වූ  Ferruccio Lamborghini  මහතාය. ඔහු 1945 දී පමණ කුඩා ගරාජයක (Garage) ට්‍රැක්ටර් රථ ( Tractors ) නිෂ්පාදන...

බැබිලෝනියාවේ එල්ලෙන උයන ( Hanging Gardens of Babylon )

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - තෙවන කොටස එල්ලෙන උයනේ චිත්‍රයකි මෙය පැවතුනායයි සැලකෙන්නේ පුරාණයේ බැබිලෝනියාව ලෙස සැලකුන වර්තමාන ඉරාකයේ බාබිල් ප්‍රාන්තයේ හිලාල් නම් ප්‍රදේශයේය.( Hillah, Babil province, in Iraq ). පුරාණ ලේඛනවල සදහන් වුවද මෙය පැවති බවට මෙතෙක් පුරාවිද්‍යාත්මක...

ගීසා හි පිරමිඩ ( The Pyramids of Giza - Egypt )

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - දෙවන කොටස මෙය ඊජීප්තුවේ cairo නගරයට උතුරින්, නයිල් නදියේ බටහිර ඉවුරේ Giza හි පිහිටා ඇත. ලෝක පුදුම අතරින් පැරණිම සහ අදට ද පවතිනින එකම නිර්මාණය මෙයයි. ඊජීප්තුවේ පාරෝවරුන් (pharaohs) මරණින් පසු දෙවිවරුන් විමේ අපේක්ෂාවෙන් දෙවියන් උදෙසා දෙවොල්ද...

ලොව ඉපැරණි ලෝක පුදුම 7 - පලමු කොටස

හෙරඩෝටස් (Herodotus) නම් ඉතිහාසඥයා සහ සියරන්හි කැලිමෙකස් (Callimachus) විසින් මුල්ම පුදුම හතෙහි ලැයිස්තුව ඇලෙක්සැන්ඩියා කෞතුකාගාරයේදී ලියා එලිදක්වන ලදී.  නමුත් එම ලේඛන පිලිබඳ සටහන් හැරෙන්නට වෙනත් කිසිදු සටහනක් වර්තමානයේ දක්නට නොලැබේ. ඵම මුලික සංස්කරණ ලැයිස්තුව...

මොනාලිසා ( Mona Lisa )

ලියනාඩෝ ඩාවින්චි නම් වූ සුප්‍රකට ඉතාලි ජාතික කලාකරුවා අතින් නිමවුන මොනාලිසා  සිතුවම ලොව අතිවිශිෂ්ට කලා නිර්මාණයකි. මෙම සිතුවම නිර්මානය කර ඇත්තේ 1505-1517 කාල වකවානුව තුල දී යයි සැලකේ.1797 සිට වර්තමානය දක්වා මෙය ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට...

ලිබර්ටි ප්‍රතිමාව ( Statue of Liberty )

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සිහිවටනයක් ලෙස සැලකෙන ලිබර්ටි ප්‍රතිමාව ( Statue of Liberty ) පිහිටුවා තිබෙන්නේ නිව්යෝක් හි වරාය මධ්‍යයේ  පිහිටි Liberty Island නම් කුඩා දූපතකය.මෙය 1886 ඔක්තෝබර් 28 දින ප්‍රංශය විසින් ඇමරිකාවට ප්‍රදානය කරන ලද්දේ ඇමෙරිකානු විප්ලවය සමයේ ප්‍රංශය...

අවුඩි ( Audi )

Audi යනු ලොව සුපතල මෝටර් රථ සැලසුම්කර, සාදා බෙදා හරිනු ලබන ජර්මානු ආයතනයකි. එහි මූලස්ථානය පිහිටුවා තිබෙන්නේ ජර්මනියේ  Ingolstadt, Bavaria හිය. මෙහි ආරම්භය ලෙස සැලකෙන්නේ 1899 නොවැම්බර් 14 දින  August Horch මහතා ආරම්භ කරන ලද "A. Horch & Cie" ආයතනයයි.  නමුත්...

ටින්ටින්ගේ වීර ක්‍රියා ( The Adventures of Tintin )

ටින්ටින් ගේ වීරක්‍රියා (The Adventures of Tintin ) යනු Gerges Remi හෙවත් Herge යන ලේඛන නාමයෙන් හඳුන්වන බෙල්ජියම් ජාතික කාටුන් ශිල්පියාගේ නිර්මාණයකි. තවමත් ලොවපුරා අතිශය ජනප්‍රිය මෙම කතා මාලාව මේවනවිට විවිඩ භාෂා 70 කට පමන පරිවර්තනය කර ඇත. ටින්ටින් නම්වූ තරුණ පුවත්පත්...