ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

උසම ගොඩනැගිලි 10 - ( Tallest buildings )

   1. Burj Khalifa    රට - එක්සත් අරාබි එමීර් රාජ්‍යය    නගරය - ඩුබායි    උස - මිටර 828  / අඩි 2,717    තට්ටු ගණන - 163   නිම කල වසර - 2010    2. Shanghai Tower    රට - චීනය   ...

ටුටන්කාමන් සොහොන - 2 කොටස (Tutankhamun)

පෙර ලිපියේ සඳහන් කර තිබු පරිදි ටුටන්කමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ 1922 දී Howard Carter ඇතුළු පිරිසටයි. ටුටන්කාමන් සොහොන් ගැබ ප්‍රධාන වශයෙන් කොටස් 5 කින් සමන්විතවේ. එනම් Antechamber, Annex, Burial Chamber සහ Treasury Room ලෙස කාමර 4කින් ද ඇතුළු වීමේ කුටීරය...

ටුටන්කාමන් සොහොන - 1 කොටස (Tutankhamun)

පුරාණ ඊජිප්තු වේ පාරෝවරුන් (Pharaoh) ගැන සඳහන් කිරීමේදී වැඩි වශයෙන්ම කියවන නාමය වන්නේ ටුටන්කාමන් (Tutankhamun)  යන නාමයයි. එයට හේතුවන්නේ මෙතෙක් ඊජිප්තු පාරෝවකුගේ හමුවූ මනාව සංරක්ෂණය වූ මමිය මෙන්ම සොහොන් ගැබද වන්නේ ටුටන්කාමන්ගේ වීමයි. ඊට අමතරව ටුටන්කාමන්ගේ සාපය (Curse...

බ්‍රසීලයේ ක්‍රිස්තූස් වහන්සේගේ ප්‍රතිමාව (Christ The Redeemer)

(නූතන ලෝක පුදුම හත - 6 කොටස) නුතන ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන, ජේසු තුමන්ගේ කළා ප්‍රතිරුවක් වන Christ the Redeemer පිහිටා ඇත්තේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ  නගරයේය. මෙය නිර්මාණය කර ඇත්තේ ප්‍රංශ මූර්ති ශිල්පියෙකු වන Paul Landowski  සහ තනවන ලද්දේ බ්‍රසීල ජාතික...

බුධ ග්‍රහයා ( Mercury )

මෙහි සඳක් නොමැත. ස්කන්ධය - පෘතුවියෙන් 5.5% කි. විෂ්කම්භය - සැතපුම් 3031 කි. පෘතුවියේ දින 60 ක් බුධ ග්‍රහයාගේ එක දිනයකි. එනම් එය තම අක්ෂය වටා කර කැවීමට දින 58 පැය 15 ක පමණ කාලයක් ගනී   බුධ ග්‍රහයා, සුර්යා වටා  ගමන් කිරීමට දින 87.97 (වසර 0.2) ක පමණ කාලයක් ගනී  උෂ්ණත්වය...