නුතන ලෝක පුදුම
ඉපැරණි ලෝක පුදුම
ග්‍රීක සාහිත්‍ය කථා
ලොව නිපැයුම්
Top List
තාරකා විද්‍යාව
වැදගත් දින
ඔබ දන්නවාද?
Menu
– නුතන ලෝක පුදුම
– ඉපැරණි ලෝක පුදුම
– ග්‍රීක සාහිත්‍ය කථා
– ලොව නිපැයුම්
– Top List
– තාරකා විද්‍යාව
– වැදගත් දින
– ඔබ දන්නවාද?
මුල් පිටුව
පටුන
ඉතිහාසය
අපූරු තැන්
ගොඩනැගිලි
මෝටර් රථ
සමාගම්
ප්‍රතිමා
කලා නිර්මාණ
වීඩියෝ කථා
Navigation
– මුල් පිටුව
– පටුන
– ඉතිහාසය
– අපූරු තැන්
– ගොඩනැගිලි
– මෝටර් රථ
– සමාගම්
– ප්‍රතිමා
– කලා නිර්මාණ
– වීඩියෝ කථා
ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය
1
2
3
4
ප්‍රමාණයෙන් විශාලම රටවල් 10 - ( Largest Countries )
10 List
No comments
1. රුසියාව (Russia) - ව.කි.මි 17,098,242 2. කැනඩාව (Canada) - ව.කි.මි 9,984,670 3. ඇමරිකා එක්සත් ජනපදය (USA)- ව.කි.මි 9,826,675 4. චීනය (China) - ව.කි.මි 9,596,960 5. බ්‍රසීලය (Brazil) - ව.කි.මි 8,514,877 6....
Read More
සිංහ තරු රටාව ( Leo Constellation)
තාරකා විද්‍යාව
No comments
රාත්‍රියේ අහසේ දිදුලන තරු රටා වලින් සිංහ තාරකා මණ්ඩලය ඉතා පැහැදිලිව හඳුනා ගත හැකි තාරකා රටාවක් වේ. මෙය රාත්‍රී අහසේ උත්තර හා දක්ෂිණ අර්ධ ගෝලයන්හී දක්නට ලැබේ. ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලයේදී උත්තර අර්ධ ගෝලයේ දක්නට ඇත. මෙහි විශාල බොකුටු භාජනයක්...
Read More
වැදගත් දින සහ සිදුවීම් (මැයි මාසය)
වැදගත් දින
No comments
මැයි 01 - ලෝක කම්කරු දිනය මැයි 03 - ලෝක ප්‍රවෘත්ති නිදහස් දිනය මැයි 04 - මළවුන් සිහි කිරීමේ දිනය * මැයි 05 - ජාත්‍යන්තර වින්නඹු මාතා දිනය මැයි 08 - ලෝක රතු කුරුස දිනය මැයි 08 - ලෝක තැලිසීමියා...
Read More
ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය ( Lighthouse of Alexandria )
ඉපැරණි ලෝක පුදුම
,
ගොඩනැගිලි
No comments
ඉපැරණි ලෝක පුදුම -7 කොටස ඉපැරණි ලෝක පුදුම වලින් එකක් ලෙසද සැලකෙන මෙම ප්‍රදීපාගාරය පුරාතන ඊජීප්තුවෙ ටොලමික් රාජ සමයේ (ක්‍රි.පූ 247-280) දී ඉදිකරන ලද්දකි. මෙය පිහිටා තිබුනේ බටහිර නයිල් තුඩුව ආසන්නයේ Pharos නම් කුඩා දූපතේ වරායේය. උසින් මීටර 120-137 අතර වූ මෙය...
Read More
මායාවරුන්ගේ දින දර්ශනය (Maya Calendar)
ඉතිහාසය
No comments
මායා දින දර්ශනය ලෙස හඳුන්වනු ලබන්නේ ඉපැරනි මධ්‍යම ඇමරිකානු ශිෂ්ඨාචාර වල විශේෂයෙන්ම මායාවරුන් භාවිතා කරන ලද දින ගණන් කිරිමේ ක්‍රියා පටිපාටියකටයි. මෙහි භාවිතය ක්‍රි.පු 5 වන සියවසතෙක් ඇතට දිව යයි. අදටද විවිධ මායාවරුන්ගෙන් පැවතෙන්නන් මෙය භාවිතා කරනු ලබයි. මෙය මායා දින දර්ශනය ලෙස...
Read More
ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාණ 10 - (Da Vinci Artworks)
10 List
,
කලා නිර්මාණ
4 comments
01 – Mona Lisa (La Gioconda) (c. 1503-05) 1505-1517 කාල වකවානුව තුල නිර්මානය කර ඇති මෙම සිතුවම එකල ඉතාලියේ ෆ්ලොරන්ස් ( Florence) නගරයේ විසූ Lisa Giocondo නම් වූ ධනවත් කාන්තාවකගේ රුවයි. 1797 සිට වර්තමානය දක්වා මෙය ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට...
Read More
සිකුරු ග්‍රහයා - Planet Venus
තාරකා විද්‍යාව
2 comments
මෙහි සඳක් නොමැත. ස්කන්ධය පෘතුවියෙන් 82% කි. විෂ්කම්භය සැතපුම් 7520කි. අවුරුද්දක් පෘතුවි දවස් 225කි. දවසක් පෘතුවි දවස් 243 කි. උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 850කි. සූර්යයාගේ සිට දෙවෙනි ග්‍රහලෝකයි. සූර්යයාට දුර සැතපුම් මිලියන 67කි. සිකුරු ග්‍රහයා වලාකුලින් පිරි...
Read More
ඊ-බේ ( Ebay)
සමාගම්
2 comments
ebay නිර්මාණය කිරිමේ ගෞරවය හිමිවන්නේ ප්‍රංශයේ උපන් ඉරාන ජාතික පරිගණක ඉංජිනෙරුවෙකු වු Pierre Omidyar හටය. ඔහු විසින් 1995 සැප්තැම්බර් මස, සිය වයස 29 දී පමණ ඇමරිකාවේ කැලිෆොර්නියා හිදි මෙය ආරම්භ කරන ලදි. අන්තර්ජාල වෙලඳ පොල වෙබ් අඩවියක් ආරම්භ කිරිමේ අරමුනින් ඔහු...
Read More
ඔරයන් තරු රටාව (Orion Constellation)
තාරකා විද්‍යාව
No comments
තරු රටා සැලකීමේදී ජනප්‍රියම තරු රටාව ලෙස ඔරයන් නොහොත් දඩයක්කරු හඳුන්වාදිය හැක. උත්තර සහ දක්ෂිණ අර්ධද්විප දෙකෙහිම දැකගත හැක මෙම තරු රටාව ප්‍රධාන වශයෙන්ම නිල් පැහැ දැවැන්ත තරුවලින් සමන්විතවේ මිට අමතරව ඔරයන්ගේ දකුණු උරහිසෙහි දැවැන්ත රතු තාරකාවක් වන Betelgeuse පවතී මෙම...
Read More
රෝඩ්ස් හි සුවිසල් ප‍්‍රතිමාව (Colossus of Rhodes)
ඉපැරණි ලෝක පුදුම
,
ප්‍රතිමා
No comments
( ඉපැරණි ලෝක පුදුම - 6 කොටස ) ඉපැරණි ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන මෙය පුරාණ ග්‍රීක ටයිටන් දෙවියෙකු වූ "හිලියස් " ගේ මීටර 30 (අඩි 98) ක් වූ දැවැන්ත හිටි පිළිමයකි. මෙය ඉදිකර තිබුනා යයි සැලකෙන්නේ ග්‍රීක රෝඩ්ස් දුපතේ,රෝඩ්ස් නගරයේය. ක්‍රි.පු 292 දී...
Read More
උසම ගොඩනැගිලි 10 - ( Tallest buildings )
10 List
,
ගොඩනැගිලි
6 comments
1. Burj Khalifa රට - එක්සත් අරාබි එමීර් රාජ්‍යය නගරය - ඩුබායි උස - මිටර 828 / අඩි 2,717 තට්ටු ගණන - 163 නිම කල වසර - 2010 2. Shanghai Tower රට - චීනය ...
Read More
← Newer Posts
Older Posts →
Home
සමාජ ජාලය
Click to Subscribe
කාරුණික නිවේදනයයි !
‘නව ලොව දැනුම’
වෙබ් අඩවියේ ලිපි කර්තෘ අයිතිය සුරක්ෂිත කර ඇත.
උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (Link) හෝ නව ලොව දැනුම අඩවියේ නම සඳහන් කිරීමට කාරුණික වන්න.
මාසයේ ජනප්‍රියම
ජනප්‍රියම ලිපි
සියලුම ලිපි
මාසයේ ජනප්‍රියම ලිපි
සෞරග්‍රහ මණ්ඩලය ( The Solar System )
සූර්යයා , ග්‍රහලෝක ,ක්ෂුද්‍ර ග්‍රහයන් සහ සූර්යයා වටා සැරිසරන සියලුම අකාශ වස්තුන්ගෙන් සෞරග්‍රහ මණ්ඩලය සමන්විතවේ. සෞරග්‍රහ මණ්ඩලයේ මාධ්‍ය...
නුතන ලෝක පුදුම හත
( New 7 Wonders of the World )
හෙරඩෝටස් සහ කැලිමෙක්ස් විසින් නම් කරන ලද ඉපැරණි ලෝක පුදුම 7 ට අමතරව, 2007 දී "New 7 Wonders Foundation" නම් ස්විස්ටර්ලන්තය කේන...
ග්‍රීක ශිෂ්ටාචාරය ( Ancient Greek Civilization )
පුරාණ ග්‍රීසිය - පලමු කොටස පුරාණ ග්‍රීසිය යනු මීට වසර දහස් ගණනකට පෙර මධ්‍යධරණී ප්‍රදේශය පාලනය කළ ශිෂ්ඨාචාරයක් විය. මහා ඇලෙක්සැන්ඩර් යටත...
ටජ් මහල්
( Taj Mahal )
නූතන ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන ටජ්මහල්, ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අග්‍රා නගරයේ පිහිටා ඇති සොහොන් ගැබක් ලෙස තැනවු කිරිගරුඬ මන්දිර...
ජනප්‍රියම ලිපි
සෞරග්‍රහ මණ්ඩලය ( The Solar System )
සූර්යයා , ග්‍රහලෝක ,ක්ෂුද්‍ර ග්‍රහයන් සහ සූර්යයා වටා සැරිසරන සියලුම අකාශ වස්තුන්ගෙන් සෞරග්‍රහ මණ්ඩලය සමන්විතවේ. සෞරග්‍රහ මණ්ඩලයේ මාධ්‍ය...
නුතන ලෝක පුදුම හත
( New 7 Wonders of the World )
හෙරඩෝටස් සහ කැලිමෙක්ස් විසින් නම් කරන ලද ඉපැරණි ලෝක පුදුම 7 ට අමතරව, 2007 දී "New 7 Wonders Foundation" නම් ස්විස්ටර්ලන්තය කේන...
ග්‍රීක ශිෂ්ටාචාරය ( Ancient Greek Civilization )
පුරාණ ග්‍රීසිය - පලමු කොටස පුරාණ ග්‍රීසිය යනු මීට වසර දහස් ගණනකට පෙර මධ්‍යධරණී ප්‍රදේශය පාලනය කළ ශිෂ්ඨාචාරයක් විය. මහා ඇලෙක්සැන්ඩර් යටත...
ටජ් මහල්
( Taj Mahal )
නූතන ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන ටජ්මහල්, ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අග්‍රා නගරයේ පිහිටා ඇති සොහොන් ගැබක් ලෙස තැනවු කිරිගරුඬ මන්දිර...
සියලුම ලිපි
►
2018
(2)
►
December
(1)
►
August
(1)
►
2017
(13)
►
July
(3)
►
June
(3)
►
May
(4)
►
April
(1)
►
March
(2)
▼
2016
(15)
▼
May
(2)
ප්‍රමාණයෙන් විශාලම රටවල් 10 - ( Largest Countries )
සිංහ තරු රටාව ( Leo Constellation)
►
April
(3)
වැදගත් දින සහ සිදුවීම් (මැයි මාසය)
ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය ( Lighthouse of Al...
මායාවරුන්ගේ දින දර්ශනය (Maya Calendar)
►
March
(2)
ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාණ 10 - (Da Vinci Artworks)
සිකුරු ග්‍රහයා - Planet Venus
►
February
(3)
ඊ-බේ ( Ebay)
ඔරයන් තරු රටාව (Orion Constellation)
රෝඩ්ස් හි සුවිසල් ප්රතිමාව (Colossus of Rhodes)
►
January
(5)
උසම ගොඩනැගිලි 10 - ( Tallest buildings )
►
2015
(33)
►
December
(4)
►
November
(3)
►
October
(5)
►
September
(1)
►
July
(2)
►
June
(3)
►
May
(3)
►
April
(2)
►
March
(3)
►
February
(6)
►
January
(1)
►
2014
(12)
►
November
(2)
►
October
(1)
►
September
(5)
►
February
(4)
Follow @nawalowadenuma