01 – Mona Lisa (La Gioconda) (c. 1503-05)
1505-1517 කාල වකවානුව තුල නිර්මානය කර ඇති මෙම සිතුවම එකල ඉතාලියේ ෆ්ලොරන්ස් ( Florence) නගරයේ විසූ Lisa Giocondo නම් වූ ධනවත් කාන්තාවකගේ රුවයි. 1797 සිට වර්තමානය දක්වා මෙය ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
02 – The Last Supper (1498)
ඩාවින්චි විසින් සිතුවම 1495 දී ආරම්භ කර 1498 දී නිම කරන ලදයි සැලකෙන අතර එය ප්‍රමාණයෙන් අඩි 15 × 29 පමණ වේ. මෙය ඉතාලියේ මිලාන් නගරයේ "Santa Maria delle Grazie" දේවස්ථානයේ භෝජන ශාලාවේ බිත්තිය මත අදින ලද සිතුවමකි
03 – The Adoration of the Magi (1481)
මෙය 1480 දී ඩාවින්චි විසින් ෆ්ලොරන්ස් නගරයට ආසන්නයේ පිහිටි "San Donato a Scopeto" දේවස්ථානයේ ප්‍රධාන අල්තාරය මත සිතුවම් කිරීම ඇරඹි අතර මාස 30ක් ඇතුලත නිම කිරීමට බලාපොරොත්තු විය. කෙසේ වෙතත් ඔහු ඊටපසු වසර තුල මිලාන් නගරය බලා පිටත් ව ගිය අතර සිතුවම නිම නොකෙරුණි
04 – Baptism Of Christ (c. 1472)
මෙම චිත්‍රය ඩාවින්චි සහ Andrea del Verrocchio යන දෙදෙනා විසින් නිර්මාණය කරන ලද්දකි. ප්‍රමාණයෙන් මීටර 1.77 x 1.51 ක් පමණ වේ. ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ Uffizi කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
05 – Virgin of the Rocks (1483-1486)
මෙම සිතුවමේ පිටපත් දෙකක් දක්නට ලැබේ. එකක් ප්‍රංශයේ "Louvre" කෞතුකාගාරයේත් අනෙක ,"National Gallery" හිත් ප්‍රදර්ශනයට තබා ඇත චිත්‍ර දෙකෙහිම මැඩෝනා සහ ළදරු ජේසුතුමා සමග කුඩා "John the Baptist " සහ දෙවගනක් නිරුපනය වේ.
06 – Madonna of the Carnation (1478-80)
තෙල් සායම් සිතුවමක් වන මෙය ප්‍රමාණයෙන් 62 cm x 48 cm පමණ වේ. ජර්මනියේ මියුනිච් හි Alte Pinakothek කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
07 – St. John the Baptist (1513-16)
මෙය ලී මත තෙල් සායමින් කරන ලද සිතුවමකි. ප්‍රමාණයෙන් සෙ.මි 69×57 පමණ වේ. ඩාවින්චිගේ අවසාන සිතුවම මෙය යයි සැලකේ. ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
08 – The Virgin and Child with St Anne (1510)
මෙය ලී මත තෙල් සායමින් කරන ලද සිතුවමකි. ප්‍රමාණයෙන් සෙ.මි 168 x 130 පමණ වේ. ප්‍රංශයේ පැරිස් නගරයේ The Louvre කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
09 – Lady with an Ermine (1489–1490)
මෙය මිලාන්හි ආදිපාදවරයා වූ Lodovico Sforza ගේ බිරිඳ Cecilia Gallerani ගේ චිත්‍රයකි
10 – Portrait of Ginevra de’ Benci (1474-1476)
මෙය ෆ්ලොරන්ස් නගරයේ ධනවත් බැංකුකරුවකුගේ දියණියගේ චිත්‍රයකි. වර්තමානයේ ඇමෙරිකාවේ වොෂින්ටන් හි ජාතික කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර ඇමරිකාවේ තිබෙන එකම ඩාවින්චිගේ චිත්‍රය වේ.
Source : http://www.themost10.com/famous-leonardo-da-vinci-artworks/
ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාණ 10 - (Da Vinci Artworks)
Related Posts:
උසම ගොඩනැගිලි 10 - ( Tallest buildings ) 1. Burj Khalifa රට - එක්සත් අරාබි එමීර් රාජ්‍යය නගරය - ඩුබායි උස - මිටර 828 / අඩි 2,717 … Read More
ලොව වේගවත්ම ක්ෂීරපායි සතුන් 10 ( Fastest Mammals ) #1 චීටා ( Cheetah ) වේගය : පැ.කි 109.4–120.7 (පැ.සැ 68.0–75.0) චිටා හට තත්පර 3ක් වැනි සුළු කාලයක් තුල වේගය පැ.කි 0 සිට 96.6 දක්වා වේගය ව… Read More
ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාණ 10 - (Da Vinci Artworks)01 – Mona Lisa (La Gioconda) (c. 1503-05) 1505-1517 කාල වකවානුව තුල නිර්මානය කර ඇති මෙම සිතුවම එකල ඉතාලියේ ෆ්ලොරන්ස් ( Florence) නගරයේ විසූ&nbs… Read More
ලොව උසම කඳු 10 - ( Highest Mountains ) 1. එවරස්ට් කන්ද ( Mount Everest ) උස - මීටර් 8848 / අඩි 29029 ප්‍රදේශය - නේපාල සහ ටිබෙට් දේශ සීමාව කඳු පන්තිය - හිමාලය 2. K2-… Read More
ප්‍රමාණයෙන් විශාලම රටවල් 10 - ( Largest Countries )1. රුසියාව (Russia) - ව.කි.මි 17,098,242 2. කැනඩාව (Canada) - ව.කි.මි 9,984,670 3. ඇමරිකා එක්සත් ජනපදය (USA)- ව.ක… Read More
නියමයි !!!
ReplyDeleteනියමයි !!!
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteසුපිසු
ReplyDelete