ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

ලොව උසම කඳු 10 - ( Highest Mountains )

1. එවරස්ට් කන්ද ( Mount Everest ) උස - මීටර් 8848 / අඩි 29029 ප්‍රදේශය - නේපාල සහ ටිබෙට් දේශ සීමාව කඳු පන්තිය - හිමාලය    2. K2- ගුඩ්වින් ඔස්ටන් ( Mount Godwin Austen) උස - මීටර් 8611 / අඩි 28251 ප්‍රදේශය - පකිස්ථාන සහ චීන දේශ සීමාව  කඳු පන්තිය...

දෙව් ලොව සටන ( Titanomachy )

(ග්‍රීක සාහිත්‍ය කථා - 3)  තම පියා වූ යුරේනස් (Uranus) බලයෙන් පහකර දෙව්ලොව පාලනයට පත් වූ ක්රෝනස් (Cronus) තම සහෝදරිය වූ  රියා (Rhea) සමග විවාහ වූ අතර ඔවුනට දාව  Hera, Demeter, Hestia, Poseidon, Hades සහ Zeus ලෙස දරුවන් හයක්ද උපත ලැබීය. "ඔලිපිම්පියන්"...

ලොව නිපැයුම් ( Inventions ) - 01

1. පාපැදිය ( Bicycle )  1839 - ස්කොට්ලන්ත ජාතික කම්මල්කරුවකු වූ Kirkpatrick MacMillan, විසින් පළමු පාපැදිය නිපද වූ බව සැලකේ. 1860 දී පමණ ප්‍රංශ ජාතිකයන් වූ Pierre Michaux සහ Pierre Lallement විසින් වැඩි දියුණු කල පාපැදිය හදුන්වා දෙනු ලැබිය...

ටෙරාකොටා හමුදාව (Terracotta Army)

පළමු වන චීන අධිරාජයා වූ ක්වීන් ෂී හුවන්ජිගේ (ක්‍රි.පූ 260–210)  සොහොන අවට ප්‍රදේශය පුරා මෙම ටෙරාකොටා හමුදාව මීට වසර 2500 කට පමණ පෙර නිර්මාණය කර තිබුනි. ක්‍රි.පූ 246 දී ඇරඹි මෙම කර්තව්‍යය නිම කිරීමට වසර 38ක් පමන ගත වූ බව සඳහන් වේ. මේ සඳහා ලක්ෂ 7 ක පමණ පිරිසකගේ සහය ලැබුන...

එපිසස් හි ආටිමස් දේවස්ථානය (Temple of Artemis at Ephesus)

( ලොව ඉපැරණි ලෝක පුදුම 7 - 5 කොටස ) ඉපැරණි ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන මෙම දේවස්ථානය පුරාණ ග්‍රීක දෙවඟනක වූ ආටිමස් දෙවඟන වෙනුවන් ක්‍රි.පූ 800 දී පමණ ඉදිකරණ ලද්දකි. වර්තමාන තුර්කියේ සෙල්තුක් ආසන්නයේ එපිසස් හි මෙය පිහිටා තිබී ඇත. ඩයනා දේවස්තානය නමින් ද හැඳින්වී ඇති මෙහි...