ලොව නිපැයුම් ( Inventions ) - 01

1. පාපැදිය ( Bicycle ) 

1839 - ස්කොට්ලන්ත ජාතික කම්මල්කරුවකු වූ Kirkpatrick MacMillan, විසින් පළමු පාපැදිය නිපද වූ බව සැලකේ. 1860 දී පමණ ප්‍රංශ ජාතිකයන් වූ Pierre Michaux සහ Pierre Lallement විසින් වැඩි දියුණු කල පාපැදිය හදුන්වා දෙනු ලැබිය


2. බෝල් පොයින්ට් පැන  ( Ball point pen )

1938  -  හංගේරියානු ජාතික පුවත්පත් කතුවරයෙකු වූ László Bíró විසින් එකල භාවිතා කල තින්ත පුරවන පැන වෙනුවට මෙය නිපදවන ලදී

3. පරිගණකය  ( Computer )

1822 -  බ්‍රිතාන්‍ය ජාතික  Charles Babbage "පරිගණකයේ පියා" ලෙස සැලකේ. ඔහු විසින් පළමු යාන්ත්‍රික පරිගණකය නිපදවන ලදී   .


4. ඉලෙක්ට්‍රොනික තැපෑල ( Email )

1971 - ඇමරිකානු ජාතික පරිගණක ඉංජිනේරුවෙකු වූ Ray Tomlinson විසින් ප්‍රථම වරට පරිගණක දෙකක් අතර යැවිය හැකි ඉලෙක්ට්‍රොනික තැපෑල සොයා ගන්න ලදී


5. ගුවන් විදුලි යන්ත්‍රය ( Radio ) 

1895 - ඉතාලි ජාතික විද්‍යාඥයෙකු වූ Gugliemo Marconi


6. දුරකථනය ( Telephone )

1876 - ස්කොට්ලන්ත ජාතික විද්‍යාඥයෙකු වූ  Alexander Graham Bell

7. රුපවාහිනිය ( Television )

1925 - බොහෝ පිරිසක් රුපවාහිනියේ ප්‍රගමනයට දායකවී ඇති අතර, ඒ අතරින් පළමු වරට රුපවාහිනී තිරයක් මත චලන රුප මැවීමේ  ගෞවරවය ස්කොට්ලන්ත ජාතික John Logie Baird හට හිමිවේ.

1 comment: