ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

අඟහරු ග්‍රහයා - Mars

චන්ද්‍රයන්    : 2 (Phobos සහ Deimos) ස්කන්ධය   : පෘථිවියෙන්  11% ක් විෂ්කම්භය  : සැතපුම් 4217 වර්ෂයක්     : පෘථිවි වර්ෂ:1.9 (දින 687) දිනක්          :   පැය 24.6 උෂ්ණත්වය : -190 සිට +60 පමණ F සූර්යයා...

චිචන් ඉට්සා පුරාණ මායා නගරය ( Chichen Itza )

(නූතන ලෝක පුදුම හත - 7 කොටස) "Chichen Itza" යනු වර්තමාන මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්විපයේ  උතුරට වන්නට පිහිටි පෞරාණික මායා නගරයක් විය.  නුතන ලෝක පුදුම හතෙන් එකක් ලෙස සලකන මෙය ක්‍රි.පූ. 600 සිට ක්‍රි.පූ .1221 වන තෙක් බලවත්ව පැවති බව සැලකේ.එකල විශාලතම මායා නගර...

පුරාණ ග්‍රීක ඉතිහාසයේ වැදගත් සිදුවීම් (Timeline of Ancient Greece )

පුරාණ ග්‍රීසිය - දෙවන කොටස ඉතිහාසඥයන් පුරාණ ග්‍රීසියෙහි ඉතිහාසය කොටස් තුනකට බෙදා දක්වන ලදි.  Greek Archaic Period (ක්‍රි.පූ 800 - ක්‍රි.පූ 480) Greek Archaic Period (800 BC - 480 BC) ක්‍රි.පූ 776 - පළමු ඔලිම්පික් තරගාවලිය පවත්වනු ලැබේ. සෑම අවුරුදු 4 කට වරක්...

ග්‍රීක ශිෂ්ටාචාරය ( Ancient Greek Civilization )

පුරාණ ග්‍රීසිය - පලමු කොටස  පුරාණ ග්‍රීසිය යනු මීට වසර දහස් ගණනකට පෙර මධ්‍යධරණී ප්‍රදේශය පාලනය කළ ශිෂ්ඨාචාරයක් විය. මහා ඇලෙක්සැන්ඩර් යටතේ එහි උච්චතම අවස්ථාව විය. එකල ග්‍රීසිය යුරෝපයේ හා බටහිර ආසියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කළේය. ග්‍රීකවරුන් රෝමවරුන්ට පෙර බලවත්ව පැවති...

වැදගත් දින සහ සිදුවීම් - ජූලි මාසය

මාසයේ  වැදගත් දින   ජූලි 02 - ලෝක හඳුනානොගත් පියාසර වස්තූන් දිනය ජූලි 07 - ලෝක චොකලට් දිනය ජූලි 11 - ලෝක ජනගහන දිනයජූලි 15 - ලෝක යොවුන් හැකියා දිනය ජූලි 17 -ජාත්‍යන්තර යුක්තිය සඳහා වූ ලෝක දිනයජූලි 18 - ජාත්‍යන්තර නෙල්සන් මැන්ඩෙලා දිනයජූලි 28 - ලෝක හෙපටයිටිස් දිනයජූලි...

බර්මියුඩා ත්‍රිකෝණය ( Bermuda Triangle )

බර්මියුඩා ත්‍රිකෝණය ලෙස හඳුන්වන්නේ අත්ලාන්තික් සාගරයේ මයාමි, බර්මියුඩාව සහ පෝටෝරිකෝ යාකරමින් ඇතැයි සැලකෙන මන:කල්පිත ප්‍රදේශයකටයි.  මෙම ප්‍රදේශය තුලදී සිදුවූ නැව් සහ ගුවන් යානා රැසකගේ අබිරහස් අතුරුදහන් වීමත් සමග ලෝකයේම අවධානය මේ ප්‍රදේශය වෙතට යොමු විය. යක්ෂයාගේ ත්‍රිකෝණය...

වැදගත් දින සහ සිදුවීම් - ජුනි මාසය

මාසයේ  වැදගත් දින ජූනි 01 - ලෝක දෙමාපිය දිනය ජුනි 04 - අාක්‍රමණයට ලක් වූ අහිංසක දරුවන් සම්බන්ධ ජාත්‍යන්තර දිනය ජූනි 05 - ලෝක පරිසර දිනය ජුනි 08 - ලෝක සාගර දිනය ජුනි 12 - ළමා ශ්‍රමයට එරෙහි ලෝක දිනය ජුනි 13 - ඇලිතාවය පිළිබඳ (Albinism ) ලෝක දිනය ජුනි 14 - ලෝක රුධිර...

පෝෂේ ( Porsche )

ජර්මනියට අයත් සුපිරි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන පෝෂේ (Porsche) හි මුලස්ථානය පිහිට ඇත්තේ ජර්මනියේ Stuttgart නගරයේය.මෙහි  ආරම්භය ලෙස සැලකෙන්නේ 1931 වසරයි. ආරම්භකයා වන්නේ Ferdinand Porsche මහතාය.  Normal 0 false false false EN-US X-NONE ...