ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

ස්ටෝන්හෙන්ජ් ( Stonehendge)

ස්ටෝන්හෙන්ජ් යනු එංගලන්තයේ සැල්ස්බරි වලට උතුරු දිගින් ඇති විල්ට්ශයර්හි පිහිටි ( Wiltshire ) විශාල ගල් කුළුණු වලින් නිම කරන ලද නිර්මාණයකි. මේවා ක්‍රි.පූ 3000-2000 අතර කාලයේදී එනම් මීට වසර 5000 කට පමණ පෙර නිම කරන ලද බව සැලකෙන අතර මේවා කුමන හේතුවක් මත කවුරුන් විසින් නිර්මාණය...

නාසා ආයතනය ( NASA )

නාසා ආයතනය 1958 ජූලි 29 දින ඇමරිකාවේ වොශිංටන් නගරයේ දී එවකට ඇමරිකා ජනාධිපතිවරයා වූ Dwight D. Eisenhower මහතාගේ මූලිකත්වයෙන් ඇරඹිනි.නාසා යන නාමය ඉංග්‍රීසියෙන් National Aeronautics and Space Administration ලෙස හඳුන්වන අතර  මුලකුරු කෙටිකර NASA ලෙස හඳුන්වනු ලබයි. මෙහි...

පොම්පෙයි නගරය ( Pompeii )

පොම්පෙයි නගරය වර්තමානයේ ඉතාලියේ නේපල්ස් නගරයට ආසන්නයෙන් පිහිටි පුරාණ රෝම අධිරාජ්‍යට අයත් නගරයකි. ක්‍රි.ව 79 දී පමණ ඒ ආසන්නයේ පිහිටා තිබූ විසූවියස් ගිණිකන්ද පුපුරායාම නිසා නගරය මුලුමනින්ම විනාශ වූ අතර පිටවූ අළු නිසා මීටර 4-6 (අඩි 13-20) පමණ ගැඹුරට වැලලී ගියේය.මෙම නගරය ක්‍රි.පූ...