ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

වැදගත් දින සහ සිදුවීම් (මැයි මාසය)

මැයි 01 - ලෝක කම්කරු දිනය                   මැයි 03 - ලෝක ප්‍රවෘත්ති නිදහස් දිනය  මැයි 04 - මළවුන් සිහි කිරීමේ දිනය * මැයි 05 - ජාත්‍යන්තර වින්නඹු මාතා දිනය  මැයි 08 - ලෝක රතු කුරුස දිනය  මැයි 08 - ලෝක තැලිසීමියා...

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය ( Lighthouse of Alexandria )

ඉපැරණි ලෝක පුදුම -7 කොටස  ඉපැරණි ලෝක පුදුම වලින් එකක් ලෙසද සැලකෙන මෙම ප්‍රදීපාගාරය පුරාතන ඊජීප්තුවෙ ටොලමික් රාජ සමයේ (ක්‍රි.පූ 247-280) දී ඉදිකරන ලද්දකි. මෙය පිහිටා තිබුනේ බටහිර නයිල් තුඩුව ආසන්නයේ Pharos නම් කුඩා දූපතේ වරායේය. උසින් මීටර 120-137 අතර වූ මෙය...

මායාවරුන්ගේ දින දර්ශනය (Maya Calendar)

මායා දින දර්ශනය ලෙස හඳුන්වනු ලබන්නේ ඉපැරනි මධ්‍යම ඇමරිකානු ශිෂ්ඨාචාර වල විශේෂයෙන්ම මායාවරුන් භාවිතා කරන ලද දින ගණන් කිරිමේ ක්‍රියා පටිපාටියකටයි. මෙහි භාවිතය ක්‍රි.පු 5 වන සියවසතෙක් ඇතට දිව යයි. අදටද විවිධ මායාවරුන්ගෙන් පැවතෙන්නන් මෙය භාවිතා කරනු ලබයි. මෙය මායා දින දර්ශනය ලෙස...