
බර්මියුඩා ත්‍රිකෝණය ලෙස හඳුන්වන්නේ අත්ලාන්තික් සාගරයේ මයාමි, බර්මියුඩාව සහ පෝටෝරිකෝ යාකරමින් ඇතැයි සැලකෙන මන:කල්පිත ප්‍රදේශයකටයි.
මෙම ප්‍රදේශය තුලදී සිදුවූ නැව් සහ ගුවන් යානා රැසකගේ අබිරහස් අතුරුදහන් වීමත් සමග ලෝකයේම අවධානය මේ ප්‍රදේශය වෙතට යොමු විය. යක්ෂයාගේ ත්‍රිකෝණය...