
ebay නිර්මාණය කිරිමේ ගෞරවය හිමිවන්නේ ප්‍රංශයේ උපන් ඉරාන ජාතික පරිගණක ඉංජිනෙරුවෙකු වු Pierre Omidyar හටය. ඔහු විසින් 1995 සැප්තැම්බර් මස, සිය වයස 29 දී පමණ ඇමරිකාවේ කැලිෆොර්නියා හිදි මෙය ආරම්භ කරන ලදි.
අන්තර්ජාල වෙලඳ පොල වෙබ් අඩවියක් ආරම්භ කිරිමේ අරමුනින් ඔහු...