
ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ වාර්ෂිකව පවත්වනු ලබන සිනමා උළෙලකි. මෙය සංවිධානය කරනු ලබන්නේ ඇමරිකාවේ Academy of Motion Picture Arts and Sciences (AMPAS) නම් ආයතනයයි. මෙහිදී සිනමා කර්මාන්තයේ විශිෂ්ටතා දැක්වූවන් හට විවිධ අංශ ඔස්සේ ත්‍යාග ප්‍රධානය කරනු ලබයි.
මෙහි...