ලොව නිපැයුම් ( Inventions ) - 02

1. ඩිජිටල් කැමරාව ( Digital Camera )

1975 - ඇමරිකානු ජාතිකයෙකු වූ Steve Sasson . ඔහු Eastman Kodak නම් ප්‍රසිද්ධ ආයතනයේ ඉංජිනේරුවෙක් විය 




 2. ගුවන් යානය ( Airplane )
 
1903 - Wilbur Wright සහ Orville Wright යන රයිට් සහෝදරවරු  




3. වෙඩි බෙහෙත් ( Gun Powder )

නවවන සියවස - චීන ජාතිකයන් විසිනි. 





 

4. විදුලි බුබුල ( Light Bulb )

1879 - ඇමරිකානු ජාතිකයෙකු වූ තෝමස් අල්වා  එඩිසන් 






 
5. බැටරිය ( Battery )

1800 - ඉතාලි ජාතිකයෙකු වූ Alessandro Volta විසිනි 





6. දූරේක්ෂය ( Telescope )
 
1608 - ලන්දේසි ජාතික Hans Lippershey







7. ඩයිනමයිට්  ( Dynamite )

1867 - ස්වීඩන් ජාතික Alfred Nobel


5 comments:

  1. ස්තුතියි සාරිකා

    ReplyDelete
  2. වටිනා දැනුමක් ! ස්තුතියි ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අෂිනි ;-)

      Delete