ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

අයිෆල් කුළුණ ( Eiffel Tower )

ප්‍රංශයේ පැරිස් නුවර Champ de Mars හි පිහිටා ඇති අයිෆල් කුළුණ, 1889 දී ප්‍රංශ ජාතික ඉංජිනේරුවෙකු වූ Gustave Eiffel (ඔහුට අයත් ඉදිකිරීම් සමාගම) විසින් නිර්මාණය කරන ලද්දකි. ප්‍රංශ විප්ලවයේ සියවන වර්ෂය සැමරීම සඳහා 1889 දී ප්‍රංශය "World's Fair " නම් ප්‍රදර්ශනයක් සංවිධානය කිරිනි....

වැනීසිය ( Venice )

Grand Canal ඊසාන දිග ඉතාලියේ, වැනීසියානු වගුරුබිම් සහිත කළපුවේ පිහිටා ඇති වැනීසිය කුඩා දූපත් 117 ක එකතුවකි. මෙවා ඇළ මාර්ග 177 කින් වෙන් වී තිබෙන අතර පාලම් 409 කින් එකිනෙක හා සම්බන්ධ වී පවතී.  වැනීසිය ජනාවාස වීම ආරම්භ වූ වා යැයි සැලකෙන්නේ විවිධ ආක්‍රමණ හමුවේ අවට රෝම...

බුගාටි ( Bugatti )

බුගාටි යනු ප්‍රංශයට අයත් මොටර් රථ නිෂ්පාදන අයතනයක් වන අතර, ඉතාලියේ උපත ලද Ettore Bugatti විසින් 1909 දි මෙය එවකට ජර්මනියට අයත්ව තිබූ Molsheim, Alsace නගරයේදී අරඹන ලදි. Ettore Bugatti 1881 සැප්තැම්බර් 15 දින ඉතාලියේ මිලාන් හිදී උපත ලැබීය. කුඩා කල පටන්ම මොටර් රථ...