ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

"පීසා" හි ඇලවෙන කුළුණ ( Leaning Tower of Pisa )

ඉතාලියේ පීසා නගරයේ ඇති ප්‍රධාන දෙව්මැදුරේ පිහිටා තිබෙන ඝණ්ටා කුළුණවන මෙය එක් පසකට ඇල්වී තිබීම නිසා ලොව පුරා අතිශය ප්‍රසිද්ධියට පත්විය. මෙය හුණු ගලින් නිමවා පිටත කිරිගරුඩයෙන් තනා තිබෙන අතර ඝණ්ටා කුටීරයද සමග මහල් 8 කින් සමන්විත වේ.  මෙසේ කුළුණ ඇලවීමට හේතුවී තිබෙන්නේ එය...

Easter දූපතේ "Moai" පිලිම ( Moai Statues - Easter Island )

Easter Island නොහොත් Rapa Nui යනු පැසිෆික් සාගරයේ පිහිටි චිලී රාජ්‍යට අයත් පොලිනීශියානු (Polynesian) දූපතකි. එය චිලී හි බටහිර ඉවුරට සැතපුම් 2300ක් දුරින් පිහිටා ඇත. මෙයට එම නම ලැබී ඇත්තේ එහි පැමිණි ප්‍රථම යුරෝපීයා වූ ලන්දේසි  ජාතික Jacob Roggeveen  1722 අප්‍රේල්...