
*** 1 කොටස ***
ලෝක සාහිත්‍ය ඉතිහාසය ගත් කල ග්‍රීක සාහිත්‍යයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. පුරාණ ග්‍රීක වැසියන් තමන්ට තේරුම් ගැනීමට නොහැකිවූ වර්ෂාව, විදුලි කෙටීම්, මුහුද, ඇල දොල වැනි නොයෙකුත් ස්වභාවික සංසිද්ධීන්, විශ්වයේ (ජීවයේ) ආරම්භය වැනි දේ විස්තර කිරිමට ගත් උත්සාහය ...