ලොව වටා විශ්මිත දේ කෙටියෙන් ගෙනෙන සිංහල විශ්වකෝෂය

විටෘවියන් මිනිසා ( Vitruvian Man )

1490 දී පමණ ලියනාර්ඩෝ ඩාවින්චි විසින් මෙම චිත්‍රය නිර්මාණය කර ඇත. මෙයට පාදක කරගෙන ඇත්තේ පලමු වන සියවසේ විසූ මාර්කස් විටෘවියස් (Marcus Vitruvius) නම් ගෘහනිර්මාණ ශිල්පියා විසින් මිනිස් සිරුරේ අංග වල සමානුපාතය පිලිබඳ සටහන් කර ඇති කරුණුය. ඔහු ලියන ලද De Architectura නම් පොත්...

නුතන ලෝක පුදුම හත ( New 7 Wonders of the World )

හෙරඩෝටස් සහ කැලිමෙක්ස් විසින් නම් කරන ලද ඉපැරණි ලෝක පුදුම 7 ට අමතරව, 2007 දී "New 7 Wonders Foundation" නම් ස්විස්ටර්ලන්තය කේන්ද්‍රකර පිහිටා ඇති සංවිධානය විසින් නූතන ලෝක පුදුම 7 එලිදක්වන ලදි. ලොවපුරා දැනට පවතින සුවිශේෂී සිහිවටන 200ක් මීට යොදා ගත් අතර අන්තර්ජාලය සහ දුරකථන...