
Machu Picchu යනු සුප්‍රසිද්ධ ඉන්කාවරුන්ගේ ජනාවාස පැවති 15 වන සියවසට අයත් පුරාණ නගරයකි. මෙය පේරූ හි (Peru), "Urubamba" නිම්නයේ අඩි 8000 පමන උසින් කඳු මුදුනක පිහිටා ඇත.
මෙම නගරය 1450 දී පමන ඉන්කා අධිරාජයෙකුවූ Pachacuti විසින් ඉදි කෙරුන බව සැලකේ. එහෙත් ඊට වසර 100 කට පමන පසු...