
(නූතන ලෝක පුදුම හත - 7 කොටස)
"Chichen Itza" යනු වර්තමාන මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්විපයේ උතුරට වන්නට පිහිටි පෞරාණික මායා නගරයක් විය.
නුතන ලෝක පුදුම හතෙන් එකක් ලෙස සලකන මෙය ක්‍රි.පූ. 600 සිට ක්‍රි.පූ .1221 වන තෙක් බලවත්ව පැවති බව සැලකේ.එකල විශාලතම මායා නගර...