රට - එක්සත් අරාබි එමීර් රාජ්‍යය
නගරය - ඩුබායි
උස - මිටර 828 / අඩි 2,717
තට්ටු ගණන - 163
නිම කල වසර - 2010
2. Shanghai Tower
රට - චීනය
නගරය - ෂැන්හයි
උස - මිටර 632 / අඩි 2,073
තට්ටු ගණන - 123
නිම කල වසර - 2015
රට - සවුදි අරාබිය
නගරය - මක්කම්
උස - මිටර 601 / අඩි 1,971
තට්ටු ගණන - 120
නිම කල වසර - 2012
රට - චීනය
නගරය - ෂෙන්ෂෙන්
උස - මිටර 599 / අඩි 1,965
තට්ටු ගණන - 115
නිම කල වසර - 2016 (ඉදිකිරීම් නිමවීමට නියමිතයි)
රට - චීනය
නගරය - ටියාන්ජින්
උස - මිටර 596.5 / අඩි 1,957
තට්ටු ගණන - 117
නිම කල වසර - 2016 (ඉදිකිරීම් නිමවීමට නියමිතයි)
රට - ඇමරිකා එක්සත් ජනපදය
නගරය - නිව්යෝක්
උස - මිටර 541.3 / අඩි 1,776
තට්ටු ගණන - 104
නිම කල වසර - 2014
7. CTF Finance Centre
රට - චීනය
නගරය - ගුවන්ශෝ
උස - මිටර 530 / අඩි 1,740
තට්ටු ගණන - 111
නිම කල වසර - 2016 (ඉදිකිරීම් නිමවීමට නියමිතයි)
8. Taipei 101
රට - තායිවානය
නගරය - තායිපේ
උස - මිටර 509 / අඩි 1,670
තට්ටු ගණන - 101
නිම කල වසර - 2004
9. Shanghai World Financial Center
රට - චීනය
නගරය - ෂැන්හයි
උස - මිටර 492 / අඩි 1,614
තට්ටු ගණන - 101
නිම කල වසර - 2008
10. International Commerce Centre
රට - හොංකොං
නගරය - හොංකොං
උස - මිටර 484 / අඩි 1,588
තට්ටු ගණන - 118
නිම කල වසර - 2010
( විකිපීඩියා ඇසුරෙනි )
Super....
ReplyDeleteබොහොම ස්තුති ඔබට
DeleteThis comment has been removed by the author.
ReplyDeletePost gannwa oyage aulk Nene... Supr post tik
ReplyDeleteකමක් නෑ. උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (Link) හෝ නව ලොව දැනුම අඩවියේ නම සඳහන් කිරීමට කාරුණික වන්න.බොහොම ස්තුති ඔබට
DeleteEla ela danamko
Delete