මැයි 01 - ලෝක කම්කරු දිනය
මැයි 03 - ලෝක ප්‍රවෘත්ති නිදහස් දිනය
මැයි 04 - මළවුන් සිහි කිරීමේ දිනය *
මැයි 05 - ජාත්‍යන්තර වින්නඹු මාතා දිනය
මැයි 08 - ලෝක රතු කුරුස දිනය
මැයි 08 - ලෝක තැලිසීමියා දිනය
මැයි 10 - 11 ලෝක සංක්‍රමණික පක්ෂි දිනය
මැයි 12 - ජාත්‍යන්තර හෙද දිනය
මැයි 15 - ජාත්‍යන්තර පවුල් දිනය
මැයි 17 - ලෝක සන්නිවේදන සහ තොරතුරු සමාජ දිනය
මැයි 18 - ජාත්‍යන්තර කෞතුකාගාර දිනය
මැයි 21 - ලෝක සංස්කෘතික දිනය
මැයි 22 - ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය
මැයි 23 - ලෝක කැස්බෑ දිනය *
මැයි 25 - ජාත්‍යන්තර අතුරුදන් වූ ළමුන් සිහිපත් කිරීමේ දිනය*
මැයි 29 - එක්සත් ජාතීන්ගේ සාම සාධකයන් පිලිබඳ ජාත්‍යන්තර දිනය
මැයි 31 - ලෝක දුම්කොළ විරෝධී දිනය
* එක්සත් ජාතීන්ගේ නොවන දින
0 comments:
Post a Comment